සිංහල භාෂාවෙන් කෙරෙන මෙම වීඩියෝ මාලාව දත්ත විද්‍යාව පිලිඹදච උනන්දුවක් දක්වන අය සහ ඒ ක්ෂේත්රයේ හෝ දත්ත කටයුතු සම්බන්ධ රැකියාවක අනාගතයේදී නිරතවීමට බලාපොරොත්තු වන අය උදෙසා කරන ලද වීඩියෝ අන්තර්ගත වෙයි.
This video series presented in the Sinhala Language to introduces some concepts, applications and job roles, skills and knowladge requirements of Data Science for the individuals in the Sri Lankan community interested in Data Science.
1 - දත්ත විද්‍යාව හා එහි භාවිතයන්
2 - දත්ත විද්‍යා ක්ෂේත්රයේ කාලීන ප්රවණතා හා රැකියාවන්
3 - දත්ත විද්‍යා රැකියාවක් සදහා අවශ්‍ය අධ්‍යාපනය හා කුසලතාවන් සම්පූරණ කරගන්නේ කෙසේද?
දත්ත විද්‍යා ක්ෂේත්රයේ ඔ්නෑම රැකියාවක් සදහා පැතුරුම් පත් (Spreadsheets) නිවැරදිව භාවිතා කර සරල මට්ටමේ සිට සංකීරණ විශ්ලේෂණයන් කිරීමේ ක්රසලතාවත් අතිශය වැදගත් වෙයි. සිංහල භාෂාවෙන් කෙරෙන “විද්‍යුත් පැතුරුම් පත් භාවිතා කර දත්ත විශ්ලේශණය (Data Analysis with Spreadsheets )” මෙම වීඩියෝ මාලාව තුල Microsoft Excel මෘදුකාංගය භාවිතා කර දත්ත විශ්ලේශණය කිරීම ගැන සාකච්චා කෙරෙයි.
The ability to use spreadsheets correctly and perform simple to complex analyzes is also extremely important for any job in the data science field. In this video series "Data Analysis with Spreadsheets" in Sinhala language, data analysis using Microsoft Excel software is discussed.
1 - පැතුරුම් පත් හා ඒවායේ භාවිතයන්
2 - Microsoft Excel මෘදුකාංගය භාවිතයට හුරුවීම
3 - Excel සූත්‍ර හා ශ්රීත භාවිතය
4 - දත්ත විශ්ලේශණ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
දත්ත විද්‍යාව (Data Science) හා කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්රිත යෙදවුම් සදහා වැදගත්වන තාක්ෂණික අංශයේ රැකියා කරන හා කරන්නට බලාපොරාත්තු වන සැමදෙනාටම වැදගත්වන පරිගණක ක්‍රමලේඛණය (Computer Programing) ගැන සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන වීඩියෝ මාලාව.
1 - හදුන්වාදීම (Introduction)
2-Python Programing Language
3.1-Setting up Python Environment (Part1-Python)
3.2-Setting up Python Environment (Part2-VS Code)
3.3-Setting up Python Environment (Part3- Virtual Environments and VS Code Features)